තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණි අවස්ථාවේදීය.
ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගැනීම මෙහිදී සිදුවිය. ආරක්ෂක, අධ්‍යාපන, බලශක්ති සහ ගමනාගමන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතරේ සහයෝගීතා වර්ධනය කර ගැණුනි.
‘නේටෝ’ සාමාජිකයකු ද වන තුර්කිය, පාකිස්තානය සමඟ යහපත් සබඳතා පවත්වයි. පසුගිය දා ඉන්දු පාකිස්තාන අර්බුදයේ දී, තුර්කිය පාකිස්තාන රජය වෙනුවෙන් පෙනී සිටීම ඉන්දියාවේ දැඩි විරෝධයට ද හේතුවක් විය. ඉන්දියානුවෝ තුර්කි භාණ්ඩ වර්ජනය කිරීමට පවා කටයුතු කළහ.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තුර්කි ජනාධිපති එර්දොවාන් පාකිස්තාන අගමැති හමුවෙයි