තායිලන්තයේ දින 7 ක් තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 463 දෙනෙකු මියගොස් 4000 ක් පමණ තුවාල ලබා ඇතැයි එරට බලධරයෝ පවසති.
ඉකුත් දෙසැම්බර් 27 වැනි දා සිට ජනවාරි 2 වැනි දා දක්වා අතර කාල සීමාව තුළ මෙම අනතුරු සිදුවී තිබේ.
පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මේ වසරේ අලුත් අවුරුදු සමයේ සිදුවූ අනතුරු ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි.
ජනවාරි 01 වැනි දා පමණක් මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 89 දෙනෙකු පමණක් මිය ගොස් 700 දෙනෙකු තුවාල ලැබු බව තායිලන්ත ආපදා වැළැක්වීමේ හා අවම කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
සියලු මාර්ග අනතුරු වලින් 80 % පමණ මෝටර්සයිකල් හා රටේ ජනප්‍රිය වාහන වලින් සිදුවූ අනතුරු වේ.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්තයේ දින 7 ක් තුළ මාර්ග අනතුරු වලින් 463 ක් මරුට