තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සිටි මාසයක් වයසැති දිවි පැටියෙකු සොයාගත් බව ඉන්දීය රේගු බලධාරීහු පවසති.
බෑගයෙන් නිකුත් වූ ශබ්ද හේතුවෙන් සොයාබලන විට මෙම සතා හමුවී ඇත. කිලෝග්‍රෑම් එකක් පමණ බර එම දිවි පැටියා ප්ලාස්ටික් කූඩයක සඟවා ගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටේදී දිවි පැටියා සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.අවුරුදු 45ක් වයසැති එම සැකකරු ජාත්‍යන්තර හොරබඩු ජාවාරමේ කොටස්කරුවකුද යන්න සම්බන්දව විමර්ශන ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති.
පසුව දිවි පැටියා චෙන්නායිහි සත්වෝද්‍යානයකට මුදාහැර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්තයෙන් ඉන්දියාවට ආ ගුවන් මගියෙකුගේ බෑගයක දිවි පැටියෙක්