
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඩුටර්ටේ, ජනාධිපති ධුරය හොබවද්දී, රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට දලදඩු ප්‍රතිපත්ති අනුගමනය කළේය. එමගින් මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදුවුණු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුට චෝදනා කරයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ඩුටර්ටේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකු කර තිබුණු අතර, පසුගියා දා මැනිලා නුවරදී ඩුටරේට්ස් අත්අඩංගුයට ගැනීම සිදුවිය.
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd