
ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු, 10 වැනි ෆෙඞ්රික් රජු ලෙස කිරුළු පැලදුවේය. කිරුළු පැලඳිමේ උත්සවය ඉතා චාමෙට, කෝපන්හේගන් අගනුවර ක්‍රිස්ටියැන්ස්බර්ග් රජ මාලිගයේ දී සිදුවිය.
ෆෙඞ්රික් රජුගේ කිරුළු පැලඳීම සිදුවූයේ ඇගේ මව, 83 හැවිරිදි මාග්‍රෙත් රැජින කිරුළ අත්හැරීමටත්, එය පුතුට දීමටත් පියවර ගැනීමත් සමඟය.
ඩෙන්මාර්ක රජ පරම්පරාවේ, ස්වේච්ඡාවෙන් කිරුළ අත්හැරීමට රාජකීයයකු පියවර ගත්තේ වසර 900 කින් පසුවය. මාග්‍රෙත් රැජින කිරුළ අත්හැරියේ වසර 52 ක් තිස්සේ එය දරා සිටීමෙන් ද පසුවය.
55 හැවිරිදි ෆෙඞ්රික් රජුගේ බිරිඳ 51 හැවිරිදි මේරි, ඩෙන්මාර්ක රැජින බවට පත් විය. ඔටුන්න හිමි කුමරුන් බවට පත් වූයේ යුවලගේ වැඩිමල් පුතු 18 හැවිරිදි ක්‍රිස්ටියන්ය. මේරි, විවාහ වීමට පෙර, ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාවකි. ඇය නීතීඥවරියක ලෙස කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙන්මාර්ක රැජින කිරුළ පුතුට දෙයි