
අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවට ද මහ වැසි ඇද හැලෙමින් පවතී. නායයෑම් සහ ජල ගැලීම් පළාත් රැසකින් වාර්තා වේ.අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 63 කි. තුවාල ලැබූ ගණන 115 කි.
නායයෑම්වලට හසුවීමෙන් ගම්මාන රැසක් මුළුමනින්ම පස්වලින් යටවී ගොස් ඇතැයි දපැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ද මහ වැසි බාධාවක් වී ඇතැයි ටැන්සිනියානු අග්‍රාමාත්‍ය කසීම් මජලිවා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd