සිරියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණය ලෝක නායකයන් දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.
ඉස්ලාමීය අයිඑස් ත්‍රස්තවාදීන් කණ්ඩායම සම්පුර්ණයෙන් පරාජයට පත්කර ඇති බැවින් තවදුරටත් ඇමෙරිකානු හමුදාව සිරියාවේ රැඳී සිටීමට අවශ්‍ය නැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් මහතාට සහය පළ කරන ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් මෙම තීරණය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති අතර රුසියාව සහ තුර්කිය පමණක් එම තිරණය පිළිගෙන තිබේ.
(28535)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය