
අප්‍රිකා චැඩ් රාජ්‍යය, ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ, ඊශ්‍රායලය සමඟ පවතින ද්වී පාර්ශ්වික සබඳතා තවත් වර්ධනය කර ගනිමිනි. චැඩ් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර යහපත් සබඳතා වර්ධනය වූයේ මීට වසර 5 කට පෙරය.
චැඩ් ජනාධිපති මහාමත් ඩෙබි ඊශ්‍රායල සංචාරයකට පැමිණෙයි. ඒ පැය 48 ක කාලයක් සඳහාය. චැඩ් තානාපති කාර්යාලය විවෘත වනු ඇත්තේ එම සංචාරයේදීය. තානාපති කාර්යාලය විවෘත කිරීමේ නිල උත්සවයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද සහභාගී වනු ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෙරුසලමේ චැඩ් තානාපති කාර්යාලයක්