
ජපානයේ දකුණු දිග වෙරළ තීරය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඒ සමඟම වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
භූමි කම්පාව හටගත්තේ කියුෂී දූපතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 30 ක් ගැඹුරු පතුළේය. භූමි කම්පාවේ බලපෑම් එල්ල වූයේ නිචියැං සිටී සහ මියසාකී යන නගරවලටය.
(බීබීසී)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.