IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජපානයේ වෙඩි තැබීමක් පිහි ප්‍රහාරයක්: 4 ක් මරුට

ජපානයේ නගානෝ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් සහ පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ප්‍රහාරයට ලක්වූවන් අතර කන්තාවක සිටින බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බවත් පැවැසෙයි.

පිහි ප්‍රහාරය එල්ල කළේත්, වෙඩි තැබීම් කළේත් 31 හැවිරිදි මසනෝරී අකෝයි නමැත්තාය. මොහු දේශපාලනඥයකුගේ පුත්‍රයකු බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

ජපානයේ ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාමත් විරලය. පසුගිය ජූලි මාසයේ හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

(රොයිටර්)



අදහස් (0)

ජපානයේ වෙඩි තැබීමක් පිහි ප්‍රහාරයක්: 4 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18072 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 15518 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 465 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 140 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 814 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site