IMG-LOGO

ජපානයෙන් කොරෝනා මරණ නෑ

ගතවුණු පැය 24 ඇතුළත ජපානයෙන් කිසිදු 'කොවිඩ් 19' මරණයක් වාර්තා නොවුණු බවත්, 'කොවිඩ් 19' මරණයක් මෙසේ වාර්තා නොවුණේ වසරක කාලයකට පසුව බවත් ජපාන සෞඛ්‍ය අංශ පවසයි.

ජපානයේ එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව සිදුවෙන බවත් මේ වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලැබී අවසන් බවත් පැවැසෙයි. 'කොවිඩ් 19' මරණ හිටිහැටියේ අඩු වී, ගත වුණු පැය 24 තුළ කිසිදු මරණයක් වාර්තා නොවුණේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස යැයි ද ජපන් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

ජපානයෙන් කොරෝනා මරණ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site