
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බවත් එයින් ඔහු එය සමත් වූ බවත්, 2024 වසරේ පැවැත්වීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට සෞඛ්‍යමය ගැටලු කිසිවක් නොමැති බවත් ධවල මන්දිරය පවසා තිබේ.
80 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයාය. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් තවමත් නිල වශයෙන් පවසා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණය සමත්