ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීරයේ වෙසෙන ජනතාවගේ දුක් ගැනවිලි විමසීම සඳහා ප්‍රාන්තයේ සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ පොදු දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
ප්‍රාන්ත ආණ්ඩුවේ මූලිකත්වයෙන් මෙම පොදු දුරකතන අංකය හඳුන්වා දී තිබෙන අතර වැඩ කරන දිනවල උදෑසන 10 සිට පස්වරු 5 දක්වා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක වේ.
සියලු පරිපාලන සේවා සම්බන්ධ තොරතුරු විමසීම, මහජන දුක් ගැනවලිනි, ප්‍රාන්ත ආණ්ඩුවෙන් සහ පරිපාලන ආයතනවලින් ලබාදෙන තොරතුරු ලබාගැනීම සඳහා ද මෙම දුරකතන අංකය භාවිත කළ හැකි ය.
ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රධාන දුරකතන අංකයට අමතරව ජනතාවගේ පහසුව සඳහා තවත් අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.
ඒ.එන්.අයි.
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනතාවගේ දුක් ගැනවිලි විමසීමට අංකයක්