
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඩුබායි එක්ස්පෝහිදී පැවැත්වෙන අතර රටවල් 200 ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ඊට එක් වී සිටිති.
ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත්වුණු රටවලට ආධාර ලබා දීම සඳහා, විශේෂ අරමුදලක් පිහිටුවීමට සමුළුවේදී එකඟතාවක් ඇති කර ගැනීම විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් පමණක් නොව, පරිසරවේදීන් සහ විද්වතුන් ද එක් වී සිටිති. දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ගත හැකි තවත් ක්‍රියා මාර්ග රැසක් සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡා කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd