
දකුණු චීන මුහුදේ චීනය සිදු කරන සාගර විනාශයක් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් වී ඇත.
එම වාර්තාව එළිදක්වා ඇත්තේ, ඇමෙරිකාව පදනම් කරගත් උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මමධ්‍යස්ථානයේ ද මැදිහත් වීමෙනි. ඒ, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගත් ඡායාරූප අනුවය.
දකුණු චීන මුහුදේ චීනය සිදු කරන ක්‍රියාකාරකම් හේතුවෙන් එම මුහුදු කලාපය තුළ ඇති කොරල්පර අක්කර 4,648ක් පමණ විනාශ වී ඇති බබවට ඒ අනුව චෝදනා එල්ල වී ඇත. චීනය විසින් සිදු කරන කැණීම් සහ ගොඩකිරීම් ඊට හේතුව යැයි පැවැසෙයි.
COMMENTS