
චීන ජනාධිපති ෂී ජින්පින් සහ වියට්නාම නව ජනාධිපති ටෝ ලෑම් අතර හමුවක් චීනයේ බීජීං අගනුවරදී පැවැත්විණි. ඒ, ජනාධිපති ටෝ ලෑම් චීන සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදීය.
අසල්වැසියන් ද වන චීනයත් වියට්නාමයත් කොමියුනිසිට් රාජ්‍යයන්ය. දෙරට අතරේ ඇත්තේ සමීප සම්බන්ධයකි.
ආර්ථික සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් වියට්නාම නව ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වූයේ දෙරට අතරේ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන ජනපති වියට්නාම නව නායකයා හමුවෙයි