චීනයේ අලුතිත් නිර්මාණය වූ 'කොවිඩ් 19' පොකුරට අයත් වැඩි දෙනා කුඩා දරුවන් යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
චීනයේ යළි කොරෝනා පොකුරක් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ දින 20 කින් පමණ පසුවය. මෙම කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සිදුවන බව පැවැසෙන්නේ ෆුජියාන් පළාතෙනි.
පැතිර යන්නේ ඩෙල්ටා විකෘතිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙන අතර, මේ වනවිට නව ආසාදිතයන් ගණන 59 තෙක් ඉහළ ගොස් තිබේ.
වයිරසයට ගොදුරු වන්නේ කුඩා දරුවන් බැවින් ෆුජියාන් පළාතේ පාසල් වසා දමා ඇති අතර, සංචරණ සීමා දැඩි කර තිබේ.
මෙම නව වයිරස පොකුර නිර්මාණය වූ බව පැවැසෙන්නේ සිංගප්පූරුවේ සිට පැමිණි අයකුගෙන් යැයි සෞඛ්‍ය අංශ සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
මොහු නව වතාවක් කොරෝනා පරීක්ෂණවලට ලක් කළ බවත්, ආසාදිතයකු බව සියයට සියයක් නිවැරදිව හඳුනා ගැනීම සිදුවූයේ 9 වැනි අවස්ථාවේදී බවත් චීන පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයේ ළමා කොරෝනා පොකුරක්