
චීනයට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමට පනවා තිබූ සෞණ්ය නීති ඉවත් කිරීමට චීනය පියවර ගෙන ඇත. චීන සෞඛ්යප අංශ මෙම පියවර ගෙන ඇත්තේ එරට 'කොවිඩ් 19' දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් කිබියදීය.
'කොවිඩ් 19' ව්යාපප්තිය පාලනයට චීනය දැඩි සෞඛ්යු සීමා පනවා තිබුණි. එරටට පැමිණෙන සියලු දෙනා දින 7 ක කාලයක් නිරෝධායනය අනිවාර්ය වී තිබුණි.
කෙසේ නමුත් නීතිය වෙනස් කිරීම සිදුවූයේ 'කොවිඩ් 19' සම්බන්ධයෙන් පනවා ඇති සෙසු සීමා සහ නීති ඉවත් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමගය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයට පැමිණෙද්දී නිරෝධායනය ඕනෑ නෑ