IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගාසා තීරයට ඇතුළුවන දොර වැසේ

ගාසා තීරයට ඇතුළුවන ප‍්‍රධාන මායිම වන රාෆා මායිම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඊජිප්තු බලධාරීන් තීරණය කර ඇත. 

ඊට හේතු වශයෙන් ඊජිප්තු බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ සිනායි ආර්ධද්වීපයේ රාෆා නගරයේ ඊජිප්තුවට අයත් ප‍්‍රදේශයේ පවතින අර්බුදකාරී තත්ත්වයයි. 
මෙම පිටවුමට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි බව බලධාරීහු පවසති. 

ඊජිප්තු බලධාරීන් පැවසුවේ සිනායි ප‍්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම පිවිසුම වසා දැමූ බවයි. 

ගාසා තීරයේ සිටින හමාස් සංවිධාන ප‍්‍රකාශකයන් පවසන්නේ ගාසා තීරය වැසූබව ඊජිප්තු බලධාරීන් විසින් පවසා ඇති බවයි. 

මෙම පිවිසුමේ ප‍්‍රධානියාද පවසා සිටියේ ඊජිප්තුව පනවා ඇති නීති හේතුවෙන් දවසකට පිවිසුමෙන් එහා මෙහා ගිය පුද්ගනයින් සංඛ්‍යාව 1200 සිට 300 දක්වා අඩුවී ඇති බවයි. 



අදහස් (0)

ගාසා තීරයට ඇතුළුවන දොර වැසේ

කුමුදු ඉතාලිය Tuesday, 10 September 2013 12:58 PM

මේ මැදපෙරදිගත් අප්‍රිකානු රටවල් ටිකත් සෑමදාම එකීනෙකා මරා ගන්නේ . බටහිර ලෝකය කරන උපක්‍රම ඔවුන්ට නොතේරෙන බැවිනි . මං හිතන්නේ ඔවුන්ට එය තේරුම් ගන්ට මොලයක් නැත. මේ රටවල එකම ආගමේ සහෝදරවරුන් පිල් බෙදී එකිනෙකාට කඩේ යමින් තම ජාතියත් ආගමත් නැති කර ගනිති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site