IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ගඩාෆි දියණිය ඇල්ජීරියාවේදී දරුවකු ප‍්‍රසූත කරයි

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගබඩාෆිගේ දියණිය අයිෂා ඇල්ජීරියාවේ රෝහලකදී පෙරේදා (30) දරුවකු ප‍්‍රසූත කළාය. ගඩාෆිගේ බිරිඳ පුතුන් දෙදෙනා හා දියණිය වන අයිෂා කැරලිකරුවන්ගෙන් බේරීම සඳහා අසල්වැසි ඇල්ජීරියාවට පලා ගිය බව පසුගිය සඳුදා හෙළිවිය. ගඩාෆිගේ දියණිය, දියණියක බිහිකළ බව ඇල්ජීරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති නිලධාරියෙක් පැවසීය. 30 වැනි වියෙහි පසුවන අයීෂා වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය 2004 වසරේ සිට පුණ්‍යායතනයක් පවත්වාගෙන යයි. දේශපාලන කටයුතුවලින් මිදී කටයුතු කළ අයිෂා පසුගිය පෙබරවාරි මාසයේ සිට සිය පියා සංවිධානය කළ රැස්වීම්වලට ද සහභාගි වූවාය. ඊට හේතුව ඇයගේ පියාට එරෙහිව කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වීමට පටන් ගැනීමත් සමගය. නේටෝ සෙබළුන් ලිබියාවේ දරුවන් මරා දමන්නේ යැයි ඇය  ප‍්‍රචාරක ව්‍යාපාරයක් ද ගෙන ගියාය.



අදහස් (0)

ගඩාෆි දියණිය ඇල්ජීරියාවේදී දරුවකු ප‍්‍රසූත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14713 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 443 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site