IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගොඩබිම පිහිටි ගැඹුරුම ස්ථානය ඇන්ටාක්ටිකාවේ

පෘථිවියේ ගොඩබිම පිහිටි ගැඹුරුම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඩෙන්මන් ග්ලැසියරයේ පිහිටා ඇතැයි සොයාගෙන තිබේ.

මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 3.5ක් ගැඹුරට මෙම අගාධය විහිදී යයි.

සාගරයේ පිහිටි ගැඹුරුම ස්ථානය පැසිෆික් සාගරයේ මරියානා අගාධය වන අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 11ක් ගැඹුරු වෙයි.

චීනයේ ගැඹුරු ගොඩබිම් අගාධ පිහිටියත් ඒවායේ පතුල මුහුදු මට්ටමෙන් ඉහල පිහිටා ඇත.

"සාගර වල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි. නමුත් මෙය ගොඩබිම ඇති ගැඹුරුම ස්ථානයයි," යනුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ආචාර්ය මතීයු මෝර්ලිංගම් පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (5)

ගොඩබිම පිහිටි ගැඹුරුම ස්ථානය ඇන්ටාක්ටිකාවේ

සෙනෙවිරත්න Saturday, 14 December 2019 12:05 PM

අපි අහපු විදියට මේ ගණන් ටිකක් අවුල් වගේ... අපි දන්නේ මරියානා ආගාධය අඩි 35000 ක් සහ එවරස්ට් කන්ද අඩි 29000 (අසන්නව) එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්විය හැකි බවත්... මං හරිද?

:       1       2

BamunuarachchiSunday, 15 December 2019 04:37 AM

මේ කතා කරන්නේ ගොඩ බිම පිහිටි අගාධයක් ගැනයි.

:       0       1

Nuwans Sunday, 15 December 2019 02:38 AM

සෙනෙවිරත්නට ගණන් ටිකක් පැටලිලා වගෙයි. අඩි 35000 ක් කියන්නේ හැතැක්ම 6.63 ක් විතර. ඒ කියන්නේ 10.7 ක් කිලෝ මීටර්. මෙතන කියලා තියෙන්නේ කිලෝ මීටර් 11 ක් කියලා

:       0       1

Bamunuarachchi Sunday, 15 December 2019 07:22 AM

සෙනවිරත්න කතා කොරන්නේ මරියානා නමැති පැසිෆික් සාගරයේ පිහිටි අගාධයක් ගැනයි. මෙතැ කතා කොරන්නේ ගොඩබිම තිබෙන අගධාදයක් ගැනයි. එයාට පැටලිලා.

:       0       1

පුමල්කා එනුති Wednesday, 06 September 2023 08:49 PM

Hello ! කොහොමද? මං ඉන්නේ හත වසරේ. මං මරියානා අගාධය ගැන චුට්ටක් search කරලා බැලුවා. මට ඒ තොරතුරු කියවලා බලද්දී මට පුදුම ආසාවක් ආවා මරියානා අගාධය පතුළටම යන්න. සමහරු හිතයි මං හරි මොංගල් ඩයල් එකක් කියලා.. ඒ වුණත් එක මගෙ හිතේ තියෙන එක හීනයක්. දැන් මගේ future ambition එක තමයි සාගර විද්‍යාඥයෙක් වෙන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site