
දකුණු කොරියාවේ බූසාන් නුවර, ඉදි කරමින් පවතින හෝටල ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 6 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
ගින්න හට ගත්තේ බන්යටාන් ට්‍රී හෝටලයේය. ඒ, උදෑසන 11 ට පමණය. ගින්න හටගන්නා අවස්ථාවේ එහි සේවකයන් 100 දෙනකු පමණ ඔවුන්ට අදාල ඉදිකිරීම් රාජකාරිවල නියැළී සිටි බව වාර්තා වේ. තුවාල ලැබූ 25 දෙනාගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය පවසයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd