
උතුරු කොරියාව, රුසියා සමඟ අවි ගනුදෙනු සිදු කරනවා යැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොන්ග් ප්‍රතික්ෂේප කර තිබේ.
තම හමුදාව විසින් නිපදවන කිසිදු අවි ආයුධයක් වෙනත් කිසිදු රටකට ලබා දී නැතැයි යෝ ජොන්ග් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
ඇමෙරිකක් යුද්ධි අංශ චෝදනා කර ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධයේ දී උතුරු කොරියාව ඔවුන් සතු මිසයිල රුසියාවට ලබා දී ඇති බවත්, රුසියාව ඒ වෙනුවෙන්, උතුරු කොරියාවේ අභ්‍යවකාශ වැඩසටහනට සහාය දී ඇති බවත්ය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd