කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් රජු ලෙස සැලකෙන දාරියෝ ඇන්තෝනියෝ උසුගා හෙවත් 'ඔටෝනියෙල්' අල්ලා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් විය.
50 හැවිරිදි ඇන්තෝනියෝ උසුගා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූයේ, ආරක්ෂක අංශ එරට උරාබා පළාතේ සිදු කළ හදිසි වැටළීමකදීය.
ඇමෙරිකාවට මහා පරිමාණයෙන් කොකේන් යැවීම සිදු කරන්නේ ඇන්තෝනියෝ උසුගා සහ ඔහුගේ ජාවාරම් කල්ලිය යැයි චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි සටනේ දී ඇන්තෝනියෝ උසුගා අල්ලා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩූකේ පවසා තිබේ.
බාල වයස්කාර දරුවන් අපයෝජනය කිරීම, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගැනීම, පොලිසි නිලධාරීන් ඝාතනය ඇතුළු චෝදනා රැසක් ඇන්තෝනියෝ උසුගා ට එරෙහිව එල්ල වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය රජු අල්ලා ගැනෙයි