ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගලා පළාත් සහ නගර රැසක් මුළුමනින්ම යට වී ඇති බවත් ජල ගැලීම්වලට හසුවීමෙන් 19 දෙනකු මියගොස් ඇති බවත් පුවත් සේවා වාර්තා කරයි.
ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදුන් වූ ගණන 20 ක් යැයි ද බලධාරීහු පවසති. ජල ගැලීම්වලින් වැඩිපුර හානි සිදුවී ඇත්තේ 'කොට්ටයාම්' දිස්ත්‍රික්කයටය.
විපතට පත්වූවන්ට පිහිටවීමටත්, අනාරක්ෂිත ස්ථානවල සිටින ගම්වැසියන් ඉවත් කිරීමටත් ඉන්දීය හමුදාව කැඳවා ඇතැයි ද වාර්තා වේ. මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, සහනාධාර සැපයීම සහ විපතට පත්වූවන් මුදා ගැනීම ඒ නිසා අසීරු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කේරළයේ ජල ගැලීම් 19 ක් මරුට