ආහාර කලා ලාලිත්‍යයට ප්‍රිය කරන්නෙක් ඔහුගේ වෘත්තීය හැකියාව සහ කලාත්මක මනස උපයෝගීකැර ගනිමින් ආහාරවලින් කුරුල්ලන් සාදා ඇත්තේ සංකීර්ණ රටාවකිනි.
ආර්ජන්ටිනාවේ බුයිනස් අයිරස් හි වාසය කරන ඇනා කෙවිලි ජෝයිස් මේ අපූරු නිර්මානය කැර ඇත. මේ නිර්මාණවලට හේතුවී ඇත්තේ ඇය සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාමයි. ඉන් පසු ඇය විවිධ ආහාරවලින් පක්ෂීන්ගේ රුව නිර්මාණය කිරීම අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුල්ලා අහිමිවූ දුක කෑමෙන් නැතිවෙයි
නන්දන පනාගොඩ මිලානෝ Monday, 12 May 2014 08:27 PM
අපෝ...! මේ වගේ මෝස්‌තර අපි නම් කළේ පහළ බාලාංශේ ඉගෙන ගන්නකොට. (නි)
හේවාවිතාරණ Thursday, 15 May 2014 02:13 AM
පව් (ස)
හේවා Thursday, 15 May 2014 02:18 AM
පක්ෂියන්ට ඔය තරම් ආදරේ නම් පක්ෂියන්ගේ අනුරුව අනුව ආහාර නිර්මාණය කර අනුභව කිරීම යුතු කමක්ද ? (ස)
හිල්මි Monday, 12 May 2014 10:05 PM
සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාම දරාගන්න බැරි තරමට මෙම පුද්ගලයා සංවේදී නම්, ඔහු අගය කළ යුතු පුද්ගලයෙකි. මා කැමතියි මෙම පුද්ගලයා හමුවන්නට සහ ඔහුගේ දුක බෙදා ගන්නට. (ස)
ශ්‍රීයා Monday, 12 May 2014 10:26 AM
මෙහෙම පිඟන් වල කියක් කියල කන්නද ??? (ස)
නිශාන්ත මහවැව Friday, 16 May 2014 12:09 PM
ඇත්තටම මේ වගේ නිර්මානයක් කරන්න හොද මනසක් තියෙන්න ඕනේ. ඔහු හොඳ නිර්මාණ ශිල්පියෙක්.(නදී)
චන්ද්‍රසිරි Monday, 12 May 2014 12:40 AM
හොඳ උත්සාහයක් (නි)