IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්නඩ නිළියට කරදර කරලා

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

නිළි හර්ෂිකා සහ ඇගේ සැමියා පසුගිය දිනෙක බැංගලෝරයේ කරාමා නමැති හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහකයට සහභාගී වී ආපසු ඔවුන්ගේ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී පිරිසක් ඔවුන්ගේ මෝටර් රථය නවත්වා, වරකර ගනිමින්, අසැබි වදනින් කෑ කෝ ගසමින් යුවළ සතු මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇත.

හර්ෂිකා සහ ඇගේ සැමියා ද බෙංගලෝරයෙට් පදිංචිකරුවන්ය. මෙම සිද්ධියෙන් පසු හර්ෂිකා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මේ ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ, එම අවස්ථාවේ, තමන් ජීවත් වන්නේ ඉන්දියාවේ නොව, පාකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ දැයි කියා සිතුනු බවය.

පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ මේ අයුරින් පුද්ගලයන්ට හිරිහැර කිරීම් මුදල් කොල්ලකෑම් නිරන්තරයෙන් සිදුවෙයි.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

කන්නඩ නිළියට කරදර කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site