IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


කන්නඩ නිළියට කරදර කරලා

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

නිළි හර්ෂිකා සහ ඇගේ සැමියා පසුගිය දිනෙක බැංගලෝරයේ කරාමා නමැති හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහකයට සහභාගී වී ආපසු ඔවුන්ගේ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී පිරිසක් ඔවුන්ගේ මෝටර් රථය නවත්වා, වරකර ගනිමින්, අසැබි වදනින් කෑ කෝ ගසමින් යුවළ සතු මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇත.

හර්ෂිකා සහ ඇගේ සැමියා ද බෙංගලෝරයෙට් පදිංචිකරුවන්ය. මෙම සිද්ධියෙන් පසු හර්ෂිකා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මේ ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ, එම අවස්ථාවේ, තමන් ජීවත් වන්නේ ඉන්දියාවේ නොව, පාකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ දැයි කියා සිතුනු බවය.

පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ මේ අයුරින් පුද්ගලයන්ට හිරිහැර කිරීම් මුදල් කොල්ලකෑම් නිරන්තරයෙන් සිදුවෙයි.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

කන්නඩ නිළියට කරදර කරලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 13 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


HIV අඩපණ කරන්න එන්නතක්
2024 මැයි මස 23 1012 0

එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු


වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව
2024 මැයි මස 23 810 0

නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා ’හුයියා’ (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්


බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා
2024 මැයි මස 23 550 0

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?
2024 මැයි මස 21 1067 1

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්ව


තායිවාන නව ජනපති දිවුරුම් දෙයි
2024 මැයි මස 21 162 0

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 894 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2447 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2098 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site