IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කටින් ටෙනිස් ගසයි

දෑතම අහිමි මුත් කටින් සිරකරගත් ටෙනිස් පිත්ත ඇතිව ලෝක ශූර ක්‍රීඩකයින් හා හරිහරියට මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්නෙකි ඊජිප්තු ජාතික ඊබ්‍රාහිම් හමාටෝ.

ඉතා දක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඔහුගේ දෙඅත අහිමි වී ඇත්තේ හදිිසි අනතුරකිනි.බොහෝ දෙනා එවැනි අනතුරකින් පසුව අනාගතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගත්තද තමා එසේ නොසිතූ බව ඔහු කියයි.

‘මේස පන්දු කියන්නේ මම ඉතාම කැමති ක්‍රීඩාවක්. ඉතින් අත් නැතිවුනයි කියලා ඒකට සමුදෙන්න මම ලෑස්ති වුනේ නැහැ.මම එක එක විධි වලට ටෙනිස් පිත්ත අල්ලන්ට උත්සාහ කළා.එක පාරක් කිහිල්ලේ සිරකරගෙන ක්‍රීඩා කරන්න හැදුවත් ඒක හරිගියේ නැහැ.අන්තිමට කටේ පිත්ත හිරකරගෙන ක්‍රීඩා කරන්න බැලූවා. ඒක හරිගියා‘ ඔහු පවසයි.

මේ ආකාරයට පුහුණුවූ ඔහු අවසානයේ ලෝක පූජිත ක්‍රීඩකයින් හා තරගවට වලට සහභාගී වීමට තරමේ ප්‍රගතියක් ලබා ගෙන ඇත.

නොපසුබට උත්සාහය තම සාර්ථකත්වය පසුපස ඇති බව ඔහු කියයි.

‘නොකළ හැකි කිසිදෙයක් නැහැ.අවශ්‍ය වන්නේ කැපවී වැඩ කිරීම පමණයි.‘ ඔහු පවසයි.



අදහස් (0)

කටින් ටෙනිස් ගසයි

සමන් පෙරේරා සෞදි Thursday, 22 May 2014 01:48 PM

ටෙනිස් පිත්ත හා මේස පන්දු පිත්ත අතර ලොකු වෙනසක් තියෙනවා , (දී)

:       0       0

ලංකා තිලක් Wednesday, 21 May 2014 10:42 AM

ඕක මොකක්ද අපේ රටේ කටින් බතල හිටවන කට්ටිය බැලුවම..ඔය අපේ අනුර කුමාර මහත්තය ඉන්න රැස්වීමක් බලන්න යන්නකෝ..කතාවක් අහන්නකො..(ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 May 2014 05:37 PM

ටෙනිස් පිත්තෙන් මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න ඔහුට පුලුවන්ද? (නි)

:       0       0

සේනක Tuesday, 20 May 2014 08:22 PM

අවශ්‍යතාවය සහ උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site