IMG-LOGO

කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි.

ගුජරාටය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. මෝදි නියෝජකය කරන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන බල කඳවුර ලෙස සැලකෙන්නේ ද ගුජරාටයයි. භාරතීය ජනතා පක්ෂය ගුජරාට ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 1995 වසරේ සිටය.
2002 සහ 2018 මැතිවරණවලදී භාරතීය ජනතා පක්ෂයට ජය හිමිවුණත්, ඒ සෑම අවස්ථාවකදීය හිමිවුණු ඡන්ද ගණන අඩු වුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ ආසන 140 කි.

මෙම මැතිවරණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමකි.

ගුජරාඨ මහ මැතිවරණයට අරවින්ජ් කෙන්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂය ද ඉදිරිපත් වෙයි. ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂය ඉන්දියාවේ තෙවැනි දේශපාලන බලවේගය ලෙස සැලකෙයි.

ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වි සිටී. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට භාරතීය ජනතා පක්ෂයට අභියෝග එල්ල වනු ඇත්තේ කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂයෙන් බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්

sharm warn Thursday, 01 December 2022 01:53 PM

මොඩිගෙ කාලය අවසන් වෙන්නත් ඔන‌නෙ ද ඩවසක..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site