ඕමානය තුළ ඩ්‍රෝන යානා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තහනම සමාගම් වලට පමණක් බලපානු ලබයි. යම් අයකුට ඩ්‍රෝන යානා ඇතුළු දුරස්ථව පාලනය වන මෙවලම් භාවිතා කිරිම අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාගත යුතු බව ඕමාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඕමානයේ අලුතින් හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව සිවිල් ගුවන් සේවා නීති උල්ලංඝණය කළහොත් මාස හයකට නොඅඩු සහ වසර තුනකට නොඅඩු කාලයක් සිරගත කළ හැකිය.
අනවසර ඩ්‍රෝන යානා ගුවන් මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් සමහර අවස්ථාවන් වලදී ඩ්‍රෝන පියාසර මෙහෙයුම් වලට බාධා ඇතිවී තිබෙන බවත් ඕමාන ජෙට් එයාවේස්හි සාමාන්‍යාධිකාරි වසීම් සයිඩි මහතා පවසයි.
ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි
(28535)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕමානය ඩ්‍රෝන යැවීම තහනම් කරයි