බොස්ටන් ප‍්‍රහාරය එල්ල වීමෙන් දිනකට පසු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබමාගේ නමට ධවල මන්දිරයට එවා තිබූ ‘රිසින්’ නමැති මාරක විස රසායනික කුඩු අඩංගු ලිපිය සම්බන්ධයෙන් මිසිසිපි ජනපදයේ සටන් ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ඊයේ (28) සමත් වූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් 45 හැවිරිදි කෙවින් කර්ටිස් නමැත්තා එම සිද්ධියට සම්බන්ධ නැති බවත් ඔහු නිර්දෝෂී බවත් ආරක්ෂක අංශ ඉකුත් බ‍්‍රහස්පතින්දා තහවුරු කර ගනු ලැබීය.
ඒ අනුව පරීක්ෂණ කටයුතු දිගටම සිදුවූ අතර මිසිසිපි ජනපදයේ ටුපේලෝ නුවර පදිංචි 41 හැවිරිදි එවරේ ඩුට්චේ නමැත්තා අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ
නන්දන Monday, 29 April 2013 02:53 PM
දැන් සනීපෙට හම්බ වෙනවා ඇති එහෙනම්.. (නි)
සම්පත් Monday, 29 April 2013 04:20 PM
හා, හා, මානව හිමිකම්!!!(ස)