එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සමුළුව අද (24) ආරම්භ වීමට නියමිතය. සුපුරුදු පරිදි සමුළුව පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.
සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද කි‍්‍රයාත්මක වෙයි. සමුළුවේදී ඊට සහභාගී වන ලෝක නායකයන්ගේ වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ සිරියානු අර්බුදය කෙරෙහි යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
සමුළුවට සූදානම් වෙමින්... |
2025 ඔක්තෝබර් මස 08
1973
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එ.ජා. මහ සමුළුව අද ඇරැඹේ