
එක්සත් රාජධානියේ සවුත්පෝර්ට් පළාතේ, කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වුණු නර්තන වැඩමුළුවකදී සිදුවුණු පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිහි ප්‍රහාරය එල්ල කළේ යැයි 17 හැවිරිදි තරුණයකු පොලිස් අඩංගුවට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ සෙසු කුඩා දරුවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි.
පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පනයට පත් වුණු තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ, එය ‘අතිශව බිහිසුණු’ සිදුවීමක් බවය. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්තයේ පිහි ප්‍රහාරයක්