IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එක් ආසාදිතයයි: පාසලක් වැසෙයි

චීනයේ ප්‍රාථමික මාසලකින් එක් 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තාවීමත් සමඟ එම පාසල කඩිනමින් වසා දැමීමට සෞඛ්‍ය අංශ සහ බලධාරීහු පියවර ගත්හ.

ඒ සමඟ පාසලේ දරු දැරියන් කිහිප දෙනකු සහ ඔවුන් බාර ගුරුවරුන් පාසලේ කොටුවුණු බවත්, දරුවන්ගේ මාපියන් පාසල ඉදිරියේ කලහකාරීව හැසිරුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දරුදැරියන්ට එදින රාත්‍රියේ ගත කිරීමට සිදුවූයේ ද පාසලේය.

පාසල තුළ සිරවුණු දරුවන් සහ ගුරුවරුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන තුරු ඔවුන් මුදා හැරීමට නොහැකි බව සෞඛ්‍ය අංශ පවසා තිබුණි.

මෙසේ පාසලේ සිරවුණේ අවුරුදු 7 ත් 12 ත් අතර වයසේ දරු දැරියන් පිරිසකි. දරුවන්ගේ මාපියන්ට උපදෙස් දී තිබුණේ දරුවන්ට රාත්‍රියට ඇදුම් රැගෙන එන ලෙසටය.

පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දරුවන් 35 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියේ යැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත. මේ වනවිට පාසල තාවකාලිකව වසා දමා ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (0)

එක් ආසාදිතයයි: පාසලක් වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site