
උතුරු කොරියාව, කෙටි දුර බැලැස්ටික මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 9.30 ට පමණි. අත්හදා බැලූ එම මිසයිල කිලෝ මීටර් 250 ක දුරකට ගිය බව ද පැවැසෙයි. මිසයිල පතිත වූයේ කාරියානු අර්ධද්වීපයටය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.