
රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදා සමඟ සටන් කරමින් සිටි, උතුරු කොරියානු සොල්දාදුවන්ගෙන්, සොල්දාදුවන් දෙදෙනකු යුක්රේන හමුදා අත්අඩංගුවට පත්විය.
මෙම උතුරු කොරියානු සෙබළුන් දෙදෙනා රුසියාවේ ඔබ්ලාස්ට් පළාතේ සටන්වලදී අල්ලා ගත් බව යුක්රේන හමුදාව පවසයි.
ජිනීවා ප්‍රඥප්තියට අනුව කටයුතු කරමින්, සෙබළුන් දෙදෙනා යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බවත්, තුවාල ලබා සිටින ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සියල්ල ලබා දීමට ද කටයුතු කළ බවත් යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd