IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උතුරු කොරියාව මුදල් සොරකමක

උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ක්‍රිප්ටෝ මුදල් යනු ඩිජිටල් මුදල් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි පැවැසෙයි.

උතුරු කොරියානු හැකර්වරුන්, උතුරු අමෙරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ පිහිටි ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඇසුරින් මෙසේ මුදල් සොරකම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (2)

උතුරු කොරියාව මුදල් සොරකමක

ravin Monday, 07 February 2022 03:28 PM

තොරතුරු සපයන්න ඇත්තේ අර ඉරාකයේ න්‍යෂ්ටික හා රසායනික ඇවි ඇතැයි කියා පින්තූර සමග පෙන්නපු කට්ටයම වෙන්නැති නේද?

:       1       5

Chaamara Monday, 07 February 2022 08:23 PM

නිකම් බයිලා ගහන්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site