IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු අයර්ලන්තයේ අධිකරණ සංකීර්ණයක් අසළ පිපිරීමක්

උතුරු අයර්ලන්තයේ ලොන්ඩොන්ඩරිහි අධිකරණ සංකීර්ණය ආසන්නයේ  මෝටර් රථයක් තුළ බෝම්බයක් පිපිරී ඇති බව වාර්තා වේ.

එම ස්ථානයේ බෝම්බයක් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර පොලිසිය ලඟාවන විටම පිපිරුම සිදුව ඇත.

කෙසේවුවද කිසිවකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර ඇති අතර ආසන්න හෝටලයක සිටි පිරිස් ඉවත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.

මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මෝටර් රථය සොරකම් කරගත් එකක් බවයි.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

උතුරු අයර්ලන්තයේ අධිකරණ සංකීර්ණයක් අසළ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site