
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල් ටූෆා දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරක් වට කර ප්‍රහාර දෙකක් එල්ල කළේය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 38 කි.
ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙසේ පහර දුන්නේ හමාස් සංවිධානයේ මූලස්ථානයක් එහි පිහිටුවා තිබූ බැවිනි. අල් ටූෆා දිස්ත්‍රික්කයේ අල් ෂාති පළාතේ නිවාස රැසක් ද ඊශ්‍රායල හමුදාවේ ඉලක්කය වූ බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd