
ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශ කීපයක හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළේය.
එම ප්‍රහාරවලින් පමණක් මියගිය පලස්තීන වැසියන් ගණන 40 කි.
පලස්තින වාෆා පුවත් සේවය වාර්තා කළේ මියගිය වැසියන් අතරේ කුඩා දරුවන් 24 දෙනකු සිටින බවය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 43,552 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ ගණන 102,765 පසු කර ඇත. මියගිය සහ තුවාල ලැබූ වැඩිදෙනා කුඩා දරුවන් බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd