
ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.
එම ගුවන් ප්‍රහාරවලින් රෆා නගරය අසන්නයේ ඉදිකර තිබුණු පලස්තීන සරණාගගතයන් රැඳී සිටි කූඩාරම් සමූහයක් ගිනි ගත්තේය.
එම ගින්නට හසුවීමෙන්, ගාසා වැසියන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd