IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඊශ‍්‍රායලය මට්ටු කරන්න යුද්ධයක් ඕනෑ වෙන්නේ නෑ

තමන්ට හතුරුකම් කරන ඇමෙරිකාවේ රූකඩය ලෙස සැලකෙන ඊශ‍්‍රායලය මට්ටු කිරීමට යුද්ධයක් කරන්න අවශ්‍ය නොවන බව ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි. ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ ඉරානයේ ‘ඉර්නා’ පුවත් සේවය සමඟ ඊයේ (13) පැවැති සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින්ය. ”ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ රූකඩ පාලනයක් බව මැද පෙරදිග කලාපීය රටවල් කවුරුත් දන්නවා. ඔවුන් එක්වී දැඩි තීරණයක් ගෙන ඊශ‍්‍රායලය සමඟ සම්බන්ධකම් නවතා දැම්මොත් ඊශ‍්‍රායලය නිකම්ම විනාශ වේවි. යුද්ධයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ” යැයි ජනපති අහමදිනෙජාද් පවසයි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත් ඉරානය මට්ටු කිරීමට නම් හමුදාමය මැදිහත් වීමක් සිදු කළ යුතු බවත් ඊශ‍්‍රායලය තරයේ විශ්වාස කරයි. ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය යැයි ඊශ‍්‍රායලය චෝදනා කරයි.



අදහස් (0)

ඊශ‍්‍රායලය මට්ටු කරන්න යුද්ධයක් ඕනෑ වෙන්නේ නෑ

චූටි කොල්ලා Monday, 14 May 2012 10:09 PM

යුදෙව්වන්ට ඇයි ගහන්නෙ නැත්තේ....

:       0       0

තරිඳු Monday, 14 May 2012 10:20 PM

නිවැරදි කෙලින් කතාවක්...

:       0       0

සමන් Tuesday, 15 May 2012 01:18 PM

මේ ගොල්ලන්ගෙ කයිවාරුව තරමට වැඩ නෑ....

:       0       0

රාවණා රජතුමා Monday, 14 May 2012 10:23 PM

ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඊශ‍්‍රායලයයි.එක ඇස්පනාපිටම පේනවනේ

:       0       0

මොහොමඩ් Tuesday, 15 May 2012 01:56 PM

වෙලාව ආවහම ඉරානය වැඩ පෙන්නයි ඊශ‍්‍රායලයට ඇට්ටි හැලෙන්න................

:       0       0

මාලක Tuesday, 15 May 2012 06:14 AM

ඊශ්‍රායලය100% හරි

:       0       0

ලක්ෂාන් Tuesday, 15 May 2012 08:15 AM

ඉරාණ ජනාධිපතිගෙ කතාව ඇත්ත. මුස්ලිම් රටවල් වලට එකතුවුණොත් හිරි.

:       0       0

අලිබබා Monday, 14 May 2012 04:08 PM

ඉරාන ජනාධිපති මොහොමඩි අහමදිනෙජාද් පවසන්නේ සියයට සීයක්ම සත්‍යයකි. ඒය ලෝකයම දන්නා රහසකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site