
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුවේ මාදැලකට රුපියල් කෝටියකට අධික වෙන්කඩ පරව් මාළු අස්වැන්නක් ලැබුණු බව ධීවරයෝ පවසති.
මේ වන විට මැදැල් වාරය ආරම්භ විමත් සමග උඩප්පුවේ කාත්තමුත්තු මාදැලට මෙලෙස කිලෝ 15000 කට මත්ස්‍යයින් අසුවි ඇති බව කියයි.
මෙම මාදැල 1 දින දහවල් වට කරමින් සිටියදී කාත්තමුත්තු මාදැලට විශාල මත්ස්‍යයින් තොගයක් අසුවෙමින් ඇති බවට ධීවරයින් මාදැල් හිමිකරු දැනුවත් කිරීමේන් පසු එක් දැලකින් එම කාර්ය කිරීමේදි වෙන්කඩ පරව් මත්සයන් දැලෙන් ඉවත් විම නැවත මුහුදට යාම වැලැක්විම සදහා කඩිනමින් කාලිනාදන් හා සිරි නැමති මාදැල් දෙක කඩිනමින් එළා මෙම දැවැන්ත මත්ස්‍ය අස්වැන්න ලබා ගැනිමට හැකිවු බව කියයි.
පසුගිය සති දෙකකට ආසන්න කාලයක් පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාදැල් හා අනිකුත් ධීවරයින්ට සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් නොලැබුණු බව කියයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටියක මාළු මා දැලක පැටලේ