
ඉරානයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්, මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂ්කියන්, 19 දෙනකුගෙන් සමන්විත සිය කැබිනට් මණ්ඩලය නම් කළේය.
එම කැබිනට් මණ්ඩලයේ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට කාන්තාවක සහ විදේශ ඇමැති ධුරයට මධ්‍යස්ථමතධාරී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නම් කර ඇත.
නව කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ අනුමැතිය ඔවුන් සඳහා හිමිවූ විට යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd