
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුග්කොට ගනිමින් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කෙරෙහි සලකා බලන්නැයි චීනයත් රුසියාවත් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවය අනතුරක් නොවන බව ඉරානය වෙනුවෙන් පෙනී සිටින රුසියාව සහ චීනය ඇමෙරිකාවට පැහැදිලි කර ඇතැයි ද පැවැසෙයි.
මෙම ඉල්ලීම කළේ චීන උප විදේශ අමාත්‍ය මා ෂාඕක්සු, රුසියන් නියෝජ්‍ය විදේශ ඇමැති රියාබ්කොව් සර්ජි ඇලෙක්සෙවිච් සහ ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති කසෙම් ගරිබාබාඩි අතරේ පැවැති හමුවකින් පසුවය.
(අල් ජසීරා)
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd