තම මුහුදු සීමාවට ඇතුළු වුණු ඉන්දීය නාවික හමුදා සම්බැරීනයක් ආපසු හරවා යැවූ බව පාකිස්තාන නාවික හමුදාව කියයි. 2016 වසරෙන් පසු මෙවැනි සිදුවීමක් සිදුවුණු තෙවැනි අවස්ථාව මෙය යැයි ද පාකිස්තාන නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටී.
ඉන්දීය සබ්මැරීනය, පාකිස්තාන මුහුදු සීමාවට ඇතුළු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා දිනයේය. පාකිස්තාන නාවික හමුදාව ඔවුන්ගේ මුහුදු සීමාව පිළිබඳ දැඩි සෝදිසියෙන් සිටින හෙයින් සබ්මැරීනය පහසුවෙන් හසුකර ගැනීමට හැකි වුණු බව පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිවක් පවසා නැත.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දීය සබ්මැරීනයක් පාකිස්තාන මුහුදු සීමාවේ