IMG-LOGO

ඉන්දියාව සංචාරකයන්ට විවෘත කෙරේ

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, වසර 1 1/2 කට පසු ඉන්දිායාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය. ඉන්දීය රජය සහ සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 15 වැනිදා සිට සංචාරකයන්ට ඉන්දියාවට පැමිණීමට අවසර හිමිවනු ඇති බවය.

මේ වනවිට ඉන්දියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අඩුවීමට පටන්ගෙන තිබේ. ඒ, දැඩි සංචරණ සීමා පැනැවීමත්, එන්නත්කරණ කටයුතු වේගවත්වීමත් නිසාය.

ආසියාවේ තෙවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. 'කොවිඩ් 19' ව්‍යාප්තියට පෙර 2019 වසරේ දී ඉන්දියාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන එක්කෝටි නව ලක්ෂ තිස් දහසක් බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දියාව සංචාරකයන්ට විවෘත කෙරේ

nihal Friday, 08 October 2021 06:35 PM

ජයවේවා..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site