IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් දියත් කරයි

ඉන්දියාව සිය නාවික ශක්තිය තවදුරටත් වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරක සබ්මැරීනයක් වන අයි.එන්.එස්. විශාකාපට්නම් සහ කලවරි පන්තියේ සබ්මැරීනයක් වන 'අයි.එන්.එස්. වෙලා' යන සබ්මැරීන දියත් කර තිබේ.

ඉන්දීය නාවුක හමුදාව ඉකුත් සතියේ දී මෙම සබ්මැරීන අධිකාරීලත් තත්ත්වයට පත් කළ අතර මෙම සබ්මැරීන මඟින් ඉන්දීය නාවුක හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි වනු ඇතැයි පැවැසෙයි.

අයි.එන්.එස්. විශාකාපට්නම් ප්‍රහාරක සබ්මැරීනය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ප්‍රධානත්වයෙන් මුම්බායිහිදී නොවැම්බර් 21 වැනිදා අධිකාරි තත්ත්වයට පත් කරන ලදී.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් දියත් කරයි

වීරවිජේ Friday, 26 November 2021 02:41 PM

ප්‍රහාරක ශක්තිය වැඩි කරගෙන මාළුන්ටද වෙඩි තියන්නේ..?

:       0       1

sachith Friday, 26 November 2021 03:05 PM

අයි.එන්.එස්. විශාකා පට්නම් කියන්නේ ප්‍රහාරක නෞකාවක්..

:       0       2

දමින්ද ජයනාත් ජයසූරිය Sunday, 28 November 2021 01:58 AM

මමත් දන්න තරමින් අයි.එන්.එස්. විශාකා පට්නම් කියන්නේ ඉන්දියාවම නිපදවපු යුද නෞකාවක්... අයි.එන්.එස්. වෙලා කියන්නේ කල්වාරි පන්තියෙ සබ්මැරීනයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site