ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මෙද්නගර් නුවර රෝහලක 'කොවිඩ් 19' රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ගින්නක් හටගත් බවත් ඊට හසුවීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ.
ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.
(එන්.ඩී.ටීවී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක්