IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දියාව ඇමෙරිකාව තුති පුදයි

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින ටීආර්එෆ් නමැති ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම, ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාවය තීරණය කර ඇත. 

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ජය සතුට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ කැපවීම අගය කරන බවද ඉන්දියාව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාව ඇමෙරිකාව තුති පුදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16908 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 666 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site